inner slider

අමාත්‍යාංශයේ නිළධාරීන් සඳහා වූ මාසික දැනුවත්කිරීමේ වැඩසටහන  “මිහිමත ජීවයට සුදුසු සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ගොඩනගමු.“ යන තේමාව යටතේ 2019.11.07 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක, ලක්මිණි රාධිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා අමාත්‍යාංශයේ සියළුම මාණ්ඩලික නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

නවතම ඉන්ධන මිල

 

 

 

  

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 161.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 132.00 Per Litre

Kerosene : Rs 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs.110.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග