• English (United Kingdom)
  • தமிழ் (இந்தியா)

inner slider

cnci1ජාතික තර්මාන්ත මණ්ඩලයේ මෙහෙයවීමෙන් 17 වැනි වරටත් පැවැත්වූ 2018 CNCI සම්මාන උළෙලේදී අති විශාල කාණ්ඩය යටතේ ‍සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන රිදී සම්මානය සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයට හිමිවිය.


එම සම්මානය ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ නිමල් ජයසුන්දර සහ කළමනාකාර (මුදල්) උදිත ජයලත් යන මහත්වරුන් විස්න් ලබාගනු ලැබීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවති මෙම උළෙලට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ , සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් සහභාගි වූහ.

 

cnci2

 

- මාධ්‍ය අංශය - අමාත්‍ය කාර්යාලය

නවතම ඉන්ධන මිල

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 138.00 Per Litre

Petrol 95 Octane : Rs. 164.00 Per Litre

Auto Diesel : Rs. 104.00 Per Litre

Lanka Super Diesel : Rs. 136.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 92.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 96.00 Per Litre

Furnace Oil 3500Sec : 

Source : Ceylon Petroleum Corporation

විශේෂාංග