• Img2

    අනාගත අවශ්‍යතා අද ම සපුරාලමු

     
     
     
  • Img3

    අනාගත අවශ්‍යතා අද ම සපුරාලමු

     
     
     
  • Img4

    අනාගත අවශ්‍යතා අද ම සපුරාලමු

     
     
     
  • Img5

    අනාගත අවශ්‍යතා අද ම සපුරාලමු

     
     
     
  • Img6

    අනාගත අවශ්‍යතා අද ම සපුරාලමු

     
     
     

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

ඛනිජ තෙල් අාශ්‍රිත නිෂ්පාදන සහ බලශක්ති සඳහා වන ඉල්ලුමට සරිලන ලෙස අානයන, අපනයන, පිරිපහදු, විකිණුම් සහ බෙදා හැරීම් කටයුතු සිදු කළ හැකි වන පරිදි ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධ ක්‍රියාකාරකම් අරභයා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහ මග පෙන්වීම් සිදු කිරීමට 2005 දී මෙම අමාත්‍යාංශය ස්ථාපනය කර තිබේ.
තව දුරටත් කියවන්න

Latest News and Events

cpc cpstl
prds
polypto

නවතම ඉන්ධන මිල

පෙට්‍රල් - 92 ඔක්ටේන් : රු. 117.00 ලීටරය ට මිල

පෙට්‍රල් - 95 ඔක්ටේන් : රු. 128.00 ලීටරය ට මිල

ඔටෝ ඩීසල් : රු. 95.00 ලීටරය ට මිල

ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර්: රු. 110.00 ලීටරය ට මිල

භූමිතෙල් : රු. 59.00 ලීටරය ට මිල

ලංකා කාර්මික භූමිතෙල් : රු. 88.00 ලීටරය ට මිල

දැවි තෙල් 1000 තත් : රු. 82.20 ලීටරය ට මිල

දැවි තෙල් 1500 තත් : රු. 80.00 ලීටරය ට මිල

දැවි තෙල් 3500 තත් : රු. 80.00 ලීටරය ට මිල

(මූලාශ්‍රය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව)